• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කටුකුරුන්ද බෝට්ටු අනතුර පිළිබඳ ජනපතිගේ බලවත් ශෝකය

He presidentකළුතර කටුකුරුන්ද මුහුදු ප‍්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළීයාමෙන් සිදුවූ අනතුර පිළිබඳ ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය බලවත් කනගාටුව පළ කරයි.

අනතුර සැල වූ වහාම අදාළ අංශ දුරකතනයෙන් සම්බන්ධ කරගත් ජනාධිපතිතුමා විපතට පත්වූවන් ගලවා ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස නාවික හමුදාව සහ පොලීසිය වෙත උපදෙස් දුන් අතර, අනතුරට පත්වූවන්ට අවශ්‍ය ප‍්‍රතිකාර කටයුතුද කඩිනමින් සිදුකරන ලෙස බලධාරින් දැනුවත් කළේය. එමෙන් ම අනතුරින් මිය ගිය සියලුදෙනාගේ පවුල්වල ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කරන ජනාධිපතිතුමා, රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සියලුදෙනාට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.