• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මෙරට සංක්‍රමණික සෞඛ්‍ය ගැටලු විසඳීමට පියවර ගෙන තිබෙනවා - සෞඛ්‍ය ඇමැති

Health ministry 2017.02.21සංක්‍රමණිකයින් හේතුවෙන් ශ්‍රී ලංකාව සෞඛ්‍ය අභියෝග රැසකට මුහුණ දී සිටියත්, අත්දැකීම් හා දැඩි අවධානය හේතුවෙන් රෝග රැසක් පාලනය කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

 කොළඹ ගලධාරී හෝටලයේ දී ඊයේ (21) ආරම්භ වූ "සංක්‍රමණික සෞඛ්‍ය පිළිබද ලෝක සමුළුව” අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේ එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී හඳුන්වා දුන් බවත් එම ප්‍රතිපත්තියෙන් සියලුම අංශ ආවරණය වන අතර, තොරතුරු රැසක් ද අන්තර්ගත වෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.