• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහා ශිව රාත්‍රීය අදයි

Maha shiwa rathriyaලොව පුරා හින්දු බැතිමතුන් උපවාසයේ යෙදෙමින් ශිව දෙවියන් සැමරීමේ මහා ශිව රාත්‍රී දිනය අදට (24)යෙදී තිබේ.

 තම පූජනීය ස්ථානයන් හි උපවාසය කිරිම, රාත්‍රිය පුරා නිදි වර්ජිතව සිටිම, පහන් දැල්වීම, ශිව දෙවියන්ට විශේෂ පුජා පැවැත්වීම හින්දු බැතිමතුන් විසින් සිදුකරයි.

ශ්‍රී ලංකාවේ ද මහා ශිව රාත්‍රිය උත්සවශ්‍රීයෙන් සමරන අතර එයට සහභාගී වීමෙන් ජීවිතයට ආලෝකයක් ලැබෙන බවත් ඉගෙනීම් කටයුතු කරන්නන් හට මහත් ආශිර්වාදයක් හිමිවන බවත් හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.