• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රබර් කර්මාන්ත නිෂ්පාදනය ගැන මූලික සැලැස්මක් එළිදකී

Naween disanayakeශ්‍රී ලංකා රබර් කර්මාන්ත නිෂ්පාදනය පිළිබඳ මූලික සැලැස්ම එළිදැක්වීමේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.

 මෙම උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැති අතර අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.