• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රාජ්‍ය වෙසක් උත්සවයට සමඟාමී ව කෑගල්ලේ පන්සල් 100ක් සංවර්ධනයට

wattarama 20172017 රාජ්‍ය වෙසක් උත්සවයට සමඟාමි ව කෑගල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 100ක් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.

මේ සඳහා රුපියල් මිලියන 50ක මුදලක් ඇස්තමේන්තු කර ඇත.  මේ කරුණු  හෙළි වුයේ වට්ටාරම විහාරස්ථානයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.

එක් විහාරස්ථානයක් සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දීමට නියමිත අතර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සෘජු අධික්ෂණය යටතේ  බෞද්ධ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.