• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අසේල සහ ප්‍රසන්න ට යුධ හමුදා උසස්වීම්

Cricket Asela and Parasnnaශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රිඩකයයන් වන අසේල ගුණරත්න සහ සීකුගේ ප්‍රසන්නට යුද හමුදාවෙන් උසස් විම් පිරි නැමේ.

අසේල ගුණරත්න බලලත් නිලධාරි 02 නිලයට උසස් කර තිබෙන අතර, සිකුගේ ප්‍රසන්න උසස් කර ඇත්තේ බලලත් නිලධාරි 01 නිලයටයි.මීට පෙර ඔවුන් සාජන් නිලයේ කටයුතු කළහ.

යුද හමුදාපති ලූතිතන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.00ට පැවැත්වෙන විශේෂ උත්සවයකදී මෙම පිරිනැමීම් සිදු කිරීමට නියමිතයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.