• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2017 ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟමී ව ගම්පහ දී පා ගමනක්

Gampha news 2017 02 3මාර්තු මස 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා හඬ අවධි කරවීම උදෙසා වනඋද්දේශන පා ගමනක් කාන්තා හා පිරිමි දෙපාර්ශවයේම 200 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන්  අද (01) පෙරවරුවේ ගම්පහ  දී පැවැත්විණි.

පා ගමන අවසානයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවති අතර එහි ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ නගර සැලසුම් හා  ජල සම්පාදන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් පර්ල් වීරසිංහ මහත්මිය විසිනි.

මේ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, ආසියා කලාපයේ ළමා අයිතීන් සුරැකීමේ තානාපතිනී චාන්දි වීරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.