• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

Sport ministry 2017 03 02පාකිස්තානයේ පැවැත්වෙන ආසියානු බේස්බොල් ශූරතාවලියේ රන් පදක්කම සඳහා ඊයේ (01) දින පැවති තරගයෙන් ප්‍රබල පාකිස්තානු කණ්ඩායම පරදා 4 ට 2 ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

 අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නේපාල කණ්ඩායම සමඟ තරග වැදුනු අතර 11 ට 0 ලෙස එම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අකලංක රණසිංහ විසින් හොබවන ලදි. දැනට ආසියානු බේස්බෝල් ශ්‍රේණිගත කිරීම් අනුව අංක 01 ස්ථානයේ පාකිස්ථානයද, අංක 02 ස්ථානයේ ශ්‍රී ලංකාවද පසුවෙයි.    

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.