• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“සක්යා සරසවි අභිෂේක මංගල්‍යය” ජනපති ප‍්‍රධානත්වයෙන්

He news 20170332015 හා 2016 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයන්හි විශිෂ්ට ප‍්‍රතිඵල ලැබ සරසවි වරම් දිනූ සක්යා උසස් අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් පැවැත්වුණු “සක්යා සරසවි අභිෂේක මංගල්‍යය” ඊයේ (02) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක් විය.උසස් පෙළ කඩඉම විශිෂ්ට ලෙස සමත්වූ සක්යා දූ පුතුන්ට මෙහිදී සිය සුබපැතුම් පිරිනැමූ ජනාධිපතිතුමා විශිෂ්ටතා දැක්වූ සිසුන්ට සම්මාන සහ තිළිණ ප‍්‍රදානය කිරීමට ද එක් විය.අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සක්යා සමූහයේ සභාපති බණ්ඩාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.