• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රුවන්වැල්ල අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීම 10 දා

court2017රු.මි. 275 ක වියදමින් ඉදිකිරීමට යෝජිත රුවන්වැල්ල අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම මේ මස 10 දින පෙරවරුවේ දී සිදු කෙරේ. 
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජ්‍ය මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීමට නියමිතය. මෙම අවස්ථාවට දිස්ත්‍රික් දේශපාලන නායකත්වය, අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.