• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගැබිණි මව්වරුන් 250 දෙනෙකු සඳහා අවශ්‍ය කරන උපකරණ ලබාදෙයි

Prgnent women2017ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමී ව උතුම් මාතෘත්වය අගයන සමාජයක් වෙනුවෙන් ඇහැලියගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක රුවන් කස්තුරිආරච්චි මහතාගේ  සංකල්පයකට අනුව රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල හා පරිත්‍යාගශීලීන්ගේ අනුග‍්‍රහයෙන් සංවිධානය කළ ”අභිවන්දනීය මාතා වැඩසටහන” පසුගියදා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එහිදී ගැබිණි මව්වරුන් 250 දෙනෙකු සඳහා අවශ්‍ය කරන උපකරණ ලබා දුන් අතර, එම අවස්ථාවට සබරගමු පළාත් සභා මන්තී‍්‍ර නිමල් විජේනායක, පළාත් සභා මන්තී‍්‍ර කේ. එල්. රත්නායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.