• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පහ වසර ශිෂ්‍යත්ව සමත් දරුවෝ ජනපති අතින් තිලිණ ලබති

 
He news20173 11“ජනපති නිල මෙහෙවර” ජංගම සේවයේ පසුවිපරම් වැඩසටහනක් ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පසුගිය දා පොලොන්නරුවේ ආරම්භ කෙරුණු ජනපති නිල මෙහෙවර වැඩසටහනේදී යෝජනා වූ පරිදි හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහ වසර ශිෂ්‍යත්වය සමත් වූ දරුදැරියන්ට තිළිණ ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදුවිණි.

කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශය යටතේ පවතින මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව හා හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.