• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වැවිලිකරයේ කාන්තාවන් කාන්තා දිනය සමරයි

Minister Digambaran20173 13ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමී ව ජාතික කම්කරු සංගමය හා ජාතික කම්කරු පෙරමුණ මඟින් වැවිලිකරයේ කාන්තාවන් ඒකරාශී කර ගනිමින් කාන්තා දින සැමරම් උත්සවයක් ඊයේ (12)  නුවරඑළිය හොල්ට්‍රින්ට් විද්‍යාලයේදී පැවැත්වූවා.
මේ සඳහා ජාතික කම්කරු සංගමයේ හා ජාතික කම්කරු පෙරමුණේ නායක  අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.

මීට අමතර ව පාර්ලිමේන්තු මන්ත්‍රී  එම් තිලකරාජ් මහතා සහ ජාතික කම්කරු සංගමයේ හා ජාතික කම්කරු පෙරමුණේ කාන්තා අංශ සභාපති මධ්‍යම පළාත් සභා  සරස්වතී ශිවගුරු මහත්මිය ද සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.