• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රේෂ්ඨ රුසියන් විප්ලවයේ සියවස් සැමරුම ජනපති ප‍්‍රධානත්වයෙන්

He news2017 3 141917 ශ්‍රේෂ්ඨ රුසියන් විප්ලවයේ සියවස් සැමරුම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ දී පැවැත්විණි.
“පෙබරවාරියේ සිට ඔක්තෝබර් දක්වා රුසියානු විප්ලවයේ උරුමය සහ අද ශී‍්‍ර ලංකාව” මැයෙන් මෙහි මුඛ්‍ය දේශනය මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා විසින් සිදු කරන ලදී.

සියවස් සැමරුම් උළෙලට සමඟාමී ව සංවිධානය කෙරුණු ප‍්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු වාමාංශික නායකයින් රැසක් සැමරුම් උළෙලට එක්ව සිටියහ.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.