• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ලේ ජල මුලාශ්‍ර සංරක්ෂණය කෙරේ

water2017කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති ජල මුලාශ්‍ර සංරක්ෂණය කිරීමේ විශේෂ  වැඩසටහනක් ආරම්භ කර ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. විශේෂයෙන්  මේ යටතේ එක් ජල මුලාශ්‍රයක් සංරක්ෂණය කිරිම සඳහා රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබා දීමට  නියමිතය. 

ජල මුලාශ්‍ර සංරක්ෂණය කිරීමෙන් පසුව පානීය අවශ්‍යතා සඳහා පමණක් එම ජලය  ලබා ගැනීමට කටයුතු කරන බව  මේ පිළිබඳව කළ විමසීමේදී කෑගල්ල දිස්ත්‍රික් ඉඩම් පරිහරණ දිස්ත්‍රික් කාර්යාලය පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.