• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කුල දරුවන් සිය දෙනෙකු සසුන්ගත කිරීමේ වැඩසටහනක්

buddhist20172017 ජාතික වෙසක් දින මහෝත්සවයට කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රව කුලදරුවන් සියදෙනෙකු සසුන්ගත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
2017 ජාතික වෙසක් දින උත්සවයට කෑගල්ල වට්ටාරාම විහාරස්ථානය කේන්ද්‍රව මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සැලසුම් කරමින් පවතී.

ජාතික වෙසක් උත්වයට සමඟාමී ව පැවිදි කරන මෙම කුල දරුවන්ට සියලු ම පහසුකම් ලබාදීමට නියමිත අතර එම කුල දරුන්ගේ දෙමාපියන්ට ද අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙහිදී කටයුතු කෙරේ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.