• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දකුණු කොරියානු විදේශ ඇමැති ජනපති හමුවෙයි

He news 2017.03 16ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර තානාපති සබඳතා ආරම්භ වී වසර 40ක් සපිරීම නිමිත්තෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කොට තිබූ උත්සවයට සහභාගිවීම සඳහා පැමිණි දකුණු කොරියානු විදේශ අමාත්‍ය බියුං සේ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.