• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අම්බලන්තොට නව සංස්කෘතික මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වේ

heඅභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ඉදිකරන ලද අම්බලන්තොට නව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම ඊයේ (16) පෙරවරුවේ ජනාධිපතිෙ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නව සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා අනතුරුව සංස්කෘතික මධ්‍යස්ථානයේ සාමාජික සාමාජිකාවන් ලියාපදිංචි කිරීම ද සිදු කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන එස්.බී නාවින්න, මහින්ද අමරවීර, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල්, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩී.ස්වර්ණපාල ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.