• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 8 කට නිදහස

Navy news2017 0317ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු යළි එරටට භාර දීම ඊයේ (16) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇති ව සිදු කෙරිණි.
 
 
ඒ අනුව, එම කාර්යය කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරුනු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 47 වේග ප්‍රහාරක යාත්‍රාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අභීක්’ නෞකාව ද සහභාගී විය.

එමෙන්ම, පසුගිය 14 වන දින ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු එරටට භාර දීම සහ ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු යළි මෙරටට භාර දීම ද සිදු විය.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.