• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දිස්ත්‍රික් කෘෂි කමිටු රැස්වීම 21 දා

meetingකෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව මේ මස මස 21 දා දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතාගේ ප්‍රධානත්වයේන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.
 
මෙහිදී පසුගිය කාලසීමාවේ කෘෂි ප්‍රගතිය විමසා බැලීමත්, ඉදිරි කාලසීමාවේ කෘෂි සැලසුම් සාකච්ඡා කිරීමටත් නියමිත අතර, කෘෂිකර්මයට අදාළ ක්ෂේත්‍ර වල ප්‍රගතිය සමාලෝචනය කිරීමටත් නියමිතය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද  ගොවි කමිටු නියෝජිතයන් ඇතුළු කෘෂි ක්ෂේත්‍රයට අදාළ පිරිස් සහභාගී වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.