• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

චීන රජයේ ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි

He news2017 03 20ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජනරාල් චාන්ග් වන්ගුඅන් ( Chang Wanquan ) මහතා අද (20) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.