• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත අක්තපත්‍ර ප්‍රදානය කරයි

Hon mangala samraweeraඑක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නැකෙන් මහත්මිය, ඊයේ (20) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය  මංගල සමරවීර මහතාට අක්තපත්‍ර ප්‍රදානය කළාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනගහන අරමුදලේ නියෝජිතවරිය ලෙස පත්වීමට ප්‍රථම නැකෙන්  මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික සම්බන්ධීකාරකවරුන්ගේ ඉතියෝපියානු කාර්යාලයේ ප්‍රධානියා ලෙසත් ජනගහන අරමුදලේ වියට්නාම නියෝජ්‍ය නියෝජිතවරිය ලෙසත් කටයුතු කොට තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.