• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

"ජාතික සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

He News 2017මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන "ජාතික සම්මාන  උළෙල 2017 " ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

මෙහිදී ජාතික සම්මානයෙන්, ජාතියේ සම්භාවනාවට පාත්‍ර වූයේ , මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඩත්වය ඔසවා තබනු පිණිස මෙන්ම දේශයේ අනභිබවනීය ගෞරවය සහ ප්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශ්‍රී ලාංකිකයින්ය. 

වසර 12 කට පසු පැවති මෙම ජාතික සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලාංකික පුරවැසියන් 89 දෙනෙකු ජනාධිපතිතුමා අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.