• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වට්ටාරම ධර්මශාලා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කඩිනමින්

Wattarama2017ජාතික වෙසක් උත්සවයට සමඟාමී ව වට්ටාරම විහාරස්ථානය කෙන්ද්‍රව ඉදි කරන ධර්ම ශාලා ගොඩනැගිල්ලේ ඉදි කිරිම් කඩිනමින් සිදු කරමින් පවති.
 
 
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ මේ සඳහා වැය කරන මුළු  මුදල රුපියල් ලක්ෂ 380 කි. ඉදිකිරිම් කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදු කරනු ලබන අතර, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මේ  සඳහා උපදේශකත්වය ලබා දෙයි.


මෙහි ඉදිකිරිම් කටයුතු  වෙසක් දිනට ප්‍රථම නිම කිරීමට අපේක්ෂා කරන අතර , ජාතික වෙසක් දිනයේදී ජන සතු කර පුජා කිරීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.