• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සා/පෙළ ප්‍ර‍තිඵල නිකුත් වෙයි

Examඅ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ (2016) ප්‍ර‍තිඵල අද (28) නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

 

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍ර‍තිඵල අන්තර්ජාලය ඔස්සේ ඔබට ලබා ගත හැකිය.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය දෙසැම්බර් 06 වන දා සිට 17 වන දා දක්වා පැවැත්විණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.