• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලංකා සතොස නව ශාඛා 50ක් එකවර ජනතා අයිතියට

lanka sathosa2017 3 28රජයේ සිල්ලර වෙළෙඳාම පරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම ව ලබාදීමේ අපේක්ෂාවෙන් ලංකා සතොස අළෙවි සැල් පුළුල් කිරීමේ රජයේ ව්‍යාපෘතියට අනුව නව ලංකා සතොස ශාඛා 50ක් දිවයින පුරා එකම අවස්ථාවක දී විවෘත කිරීම අද (28) දින සවස 5.00ට ආරම්භ වෙයි.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මෙහි ආරම්භක අවස්ථාව කොහුවල සුනේත්‍රාදේවී පාරේ, කොහුවල දී පැවැත්වේ.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.