• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමරපුර මහානිකායේ මහානායක හිමියෝ අපවත් වෙති

Amarapura nikaye mahanayake theraශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මාහිමිපාණන් වහන්සේ අද (03) අලුයම අපවත් වූහ.

 

අපවත්වන විට උන්වහන්සේ 102 වැනි වියේ පසු වූහ.

මහානාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.