• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආණමඩුව කැලේවැව විද්‍යාලයට නව ගොඩනැගිලි සංකීර්ණයක්

Hon minister range bandara 20174 4ආණමඩුව, කැලේවැව විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත දෙමහල් ගොඩනැගිල් සඳහා මුල්ගල් තැබීම ඊයේ (03) නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙක් සිදු කෙරිණ.
 
 
 
ඒ සඳහා රජය වැය කරන මුදල රුපියල් ලක්ෂ 173 කි. ළගම පාසල හොදම පාසල සංකල්පය යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ. අංග සම්පූර්ණ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, පරිගණක විද්‍යාගාරයක් හා පංති කාමර සංකිර්ණයක් සහිතව නව ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිතයි.

කැලේවැව විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් වෙත පදක්කම් පැළදවීමද මීට සමඟාමී ව සිදු කෙරිණ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.