• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගම්පහ දිස්ත්‍රික් සමෘද්ධි අභිමාණී - 2017 වෙළෙඳ ප්‍රදර්ශනය හෙට සිට

samurdhi logoසමෘද්ධි අභිමාණී - 2017 ගම්පහ දිස්ත්‍රික් වෙළෙඳ ප්‍රදර්ශනය හා අලෙවි පොළ හෙට (06) හා 07 දෙදින මිනුවන්ගොඩ බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පැවැත්වේ.
 
රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන, රස කැවිළි, පාවහන්, සම් භාණ්ඩ, ආහාර වර්ග, මල් හා මල් පැළ, බෑග් වර්ග, මුළුතැන්ගෙයි උපකරණ, විසිතුරු නිෂ්පාදන, එළවළු හා පලතුරු, පැළ වර්ග, කාබනික පොහොර, ධාන්‍ය වර්ග ඇතුළු විවිධ නිෂ්පාදන මෙහිදී අලෙවි කිරීමට නියමිතය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන ප්‍රචාරණය හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්  මේ වෙළෙඳ ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.