• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

02 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2016 - එල්ලේ තරගය

elle
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුව හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කරන 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ එල්ලේ තරග මේ මස 02, 03, 04 යන දිනයන්හිදී පැවැත් වේ.

මෙහි පිරිමි තරග රුහුණු විජයබා ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී ද කාන්තා තරග බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී ද පැවැත්විමට නියමිතය.

තරග පෙ.ව. 9.00ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියට පළාත් 9 නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 360ක් ඉදිරිපත් වී සිටිති.මෙම අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර, දිලිප් වෙදආරච්චි ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.