• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

උතුරේ මාර්ග සංවර්ධනයට ආසියානු බැංකු සහාය

Road
ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 3363ක වියදමින් උතුරු පළාත් මාර්ග සංවර්ධනයට පියවර ගෙන ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යා‍ංශය පවසයි.
උතුරු පළාත් මාර්ග සම්බන්ධ ව්‍යාපෘතිය යටතේ දියත් කෙරෙන මෙම මාර්ග සංවර්ධන කටයුතු සඳහා වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කයන්හි පළාත් සභාවට අයත් මාර්ග තෝරා ගෙන ඇත.

ඒ අනුව වව්නියාව දිස්ත්‍රික්කයේ කිලෝ මීටර 82 ක් ද , මන්නාරම දිස්ත්‍රික්කයේ කිලෝ මීටර 71 ක් ද ලෙස මාර්ග සංවර්ධනයට නියමිත ය. මේ වසර අවසාන වන විට සංවර්ධන කටයුතු නිම කිරීමට කටයුතු කරන අතර මේ වන විට 96% ක වැඩ අවසන් බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.