• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඔබ සැමට සුබ අලුත් අවුරුදක් වේවා!

images2017 වසරේ ලැබූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රමුඛ රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය සුභාසිරි එක් කරයි.

 

හෙළයේ සූර්ය මංගල්‍ය වන අලුත් අවුරුද්දේ ඔබ සැම ප්‍රාර්ථනා කරන්නා වූ සාමය සතුට සහ සහජීවනය පිරි රටක් තුළ ජීවත් වන්නට ශක්තිය මෙන් ම ධෛර්යය ද ලැබේවායි අප මෙලෙස ප්‍රාර්ථනා ගෙන එන්නෙමු.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.