• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනාධිපති කාර්යාලයේ නිවේදනය

Old Parliament Building Colombo2017කොළඹ කොළොන්නාව ප‍්‍රදේශයේ සිදුවී ඇති හදිසි ආපදා තත්ත්වය තුළ එහි ජනතාව පිළිබඳව රජයේ ක්ෂණික අවධානය යොමු වී ඇත.
 
ආපදාවට ලක්වූ ජනතාවට සහන සැළසීමට හා ඔවුන්ගේ සුබසාධන කටයුතු සඳහාත්, විපතට පත්වූවන් ඉන් මුදාගැනීම සඳහාත් ඒකාබද්ධව කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා ති‍්‍රවිධ හමුදාවට, පොලීසියට සහ ආපදා කළමනාකරණ අංශය වෙත උපදෙස් දී තිබේ.


එමෙන්ම සිද්ධිය වූ අවට සහ ප‍්‍රදේශයේ ජනතාවගෙන් රජය ඉල්ලා සිටින්නේ මෙම ස්ථානය නැරඹීමට යාමෙන් වළකින ලෙසය.


එම ස්ථානය නැරඹීමට යාම සිද්ධිය වූ ස්ථානයේ ජනතාවට කරනු ලබන බලවත් හිරිහැරයක් සහ හිංසාවක් බැවින්, එම ප‍්‍රදේශය නැරඹීමට යාමෙන් වළකින ලෙස රජය තදින් ඉල්ලා සිටි.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.