• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අගමැති වියට්නාම් සමාජවාදී ජනරජයේ ජාතික වීර ස්මාරකය වෙත ගොස්, පුෂ්පෝපහාර දක්වයි

PM news 2017 04 18 5ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) පෙරවරුවේ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජාතික වීර ස්මාරකය වෙත ගොස්, පුෂ්පෝපහාර පැවැත්වීය.
 
 
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් අළුවිහාරේ ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මේ අවස්ථාවට සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.