• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කරුවලගස්වැව, සියඹලාව, නෙලිවැව ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට

water project karuwalagas wewa2017කරුවලගස්වැව, සියඹලාව, නෙලිවැව ජල යෝජනා ක්‍රමය නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණ.
 
 
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් දශ ලක්ෂයකි. වසර ගණ්නාවක සිට උග්‍ර පානීය ජල අර්බූදයකට මුහුණ පා සිටි පවුල් 1000 ට පමණ මෙමගින් සෙත සැලසේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.