• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ට්‍රැක්ටර් ජල බවුසර් 3ක් කෑගල්ලට

water tractor2017ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා  ට්‍රැක්ටර් ජල බවුසර් 3ක් ප්‍රදානය කිරීමක් හෙට (21) පෙරවරුවේදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජගත් මහේන්ද්‍ර මහතා පවසයි.
 
 
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් ජල ට්‍රැක්ටර් බවුසර් බාර ගැනීමෙන් අනතුරුව ඒවා ගලිගමුව, කෑගල්ල, අරණායක කොට්ඨාස වෙත බෙදා දීම සිදු කෙරේ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.