• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවෙයි

He MS2017ජනපති සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් අතර හමුවක් ඊයේ (20) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
 
රටේ වර්තමාන දේශපාලන ආර්ථීක කරුණු පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී මාධ්‍ය ප්‍රධානීන් හා කතුවරුන් වෙත කරුණු ඉදිරිපත් කළ අතර, ජනාධිපතිතුමාගෙන් කරුණු විමසීමට ද මාධ්‍ය ප්‍රධානීන්ට අවස්ථාව සැලසිණි. 

අමාත්‍ය රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, අනුර ප්‍රියදර්ශන යාපා, ෆයිසර්  මුස්තපා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුඑ පිරිසක් මෙම හමුවට එක්වූහ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.