• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පාර්ලිමේන්තු මහ ලේකම්ගේ විශේෂ මාධ්‍ය නිවේදනය

srilankan parlimentඅත්‍යවශ්‍ය සේවා නියෝගයක් ප‍්‍රකාශයට පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වා සිටීම පිණිස, අතිගරු ජනාධිපතිතුමා විසින් 2017 අප්‍රේල් මස 28 වැනි සිකුරාදා පූ.භා. 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වකේ කැඳවා ඇති බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලූම ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා කාරුණිකව ඉල්ලා සිටින බව දැනුම්දෙනු ලැබේ.”
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.