• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ධූර කාලය අවසන්ව සිය රට බලා පිටත්ව යාමට නියමිත සීෂෙල්ස් තානාපතිවරයා ජනපති හමු වෙයි

He news20170426ධූර කාලය අවසන්ව  සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් තානාපති ඩේවිඩ් ක්ලෝඩ් පියර් මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය. 
 
 
සිය ධූර කාලය අවසන්ව ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ද ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමට උපරිමයෙන් කැපවන බව තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.


ශ්‍රී ලංකාව සහ  සීෂෙල්ස් රාජ්‍ය අතර සබඳතා වැඩිදියුණු කර ගැනීමට මෙතෙක් ලබාදුන් සහය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා තානාපතිවරයා වෙත සිය ස්තූතිය පිිරිනැමීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.