• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් ගුවන් කාලසටහනේ වෙනසක්

srilankan2016ඉන්දියාව විසින්  පරීක්ෂාත්මක ගුවන්  ගමනක් සිදුකිරීම හේතුවෙන් සිය ගුවන් සීමා වසාදැමීම නිසා 2017 අ‌ප්‍රේල් මස 27 වැනි දින සිදුකිරීමට නියමිත ශ්‍රීලංකන් ගුවන් ගමන් කාලසටහන් වෙනස් කර ඇති බව ගුවන් සමාගම දන්වා සිටියි.



ගුවන් මගීන්ට මේ  පිළිබඳ වැඩිදුර  තොරතුරු ලබාගැනීම සඳහා  සංචාරක නියෝජිත හමුවීමෙන් හෝ ළඟම ඇති ශ්‍රීලංකන් කාර්යාලය හෝ ශ්‍රීලංකන් ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානයේ  දුරකතන අංක 0094197331979 සහ www.srilankan.com වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් දැනුම්වත් විය හැක.


මේ අනුව  මෙම දිනට (අප්‍රේල් 27 වැනිදා)   පමණක් මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය  සහ ඉන්දුනීසියාව වෙත සිදුකිරීමට නියමිත  ගුවන් පිටත්වීම් සහ පැමිණීම් කාලසටහන් පහත  සඳහන් පරිදි වෙනස් කර ඇත.
 
 
airticket2017

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.