• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති දළදා සමිදුන් වැඳපුදා ගනී

He 2017 05 2ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට සහභාගිවීම සඳහා මහනුවර ප්‍රදේශයට පැමිණි ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (01) පෙරවරුවේ ශ්‍රී දළදා මාළිගය වෙත ගොස් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තේය.


දළදා මාළිගාවේ තේවාව භාර කුඹුක්කදන්වල පුණ්‍යරතන හිමිපාණන් වහන්සේ සහ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ අවස්ථාවට එක්විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.