• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බක්මහ උළෙල

GID Aurudu2017රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමය විසින් සංවිධානය කළ සිංහල අලුත් අවුරුදු බක්මහ උළෙල පසුගියදා  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

 



එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එක්වූ අතර අනතුරුව අමාත්‍යවරයා අතින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම ද සිදුකෙරිනි.

එහිදී අවුරුදු කුමරා සහ කුමරිය, සිගිති අවුරුදු කුමරා සහ කුමරිය ඇතුලු විවිධ තරග ඉසව් වලින් ජයගත් තරඟකරුවන් වෙත ත්‍යාග ප්‍රදානය කෙරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.