• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහ බැංකු වාර්තාව ජනපතිට පිළිගැන්වේ

central bank reportශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත අද (03) පෙරවරුවේ පිළිගැන්විණි.


ජනාධිපති නිල නිවසේදී එම වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර මේ අවස්ථාවට මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය පී.එන්. වීරසිංහ, සහකාර අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂිකා ආචාර්ය වයි. ඉන්ද්‍රරත්න යන මහත්ම මහත්මීන් ද එක්වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.