• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගුරු සහයකයින්ගේ ගුරු සහයක දීමනාව රු.10,000 දක්වා ඉහළ ට

teacher pay2017වතු පාසල් සහ දිවයිනේ වෙනත් පාසල් වල සේවයේ නිරත ගුරු සහයකයින්ට රජය විසින් ලබාදුන් රු.6000 ක දීමනාව රු.10000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.



 අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙය  හිමිව ඇති බව අධයාපන අමාත්‍යාංශය පවසයි.


ගුරු සහයකයින් විසින් සිදුකල ඉල්ලීම් මෙන්ම පවත්නා ජීවන වියදමද සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත යොමුකළ පත්‍රිකාවකට ලද අනුමැතියට අනුව මෙම දීමනාව වැඩිකිරීම සිදුකර ඇති අතර, එය 2017 වසරේ පෙබරවාරි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ගුරු සහයකයින් වෙත ලබාදීමට තීරණය කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.