• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

JBICහි ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර හමුවක්

FM2017අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වූ ජපාන බැංකුව හෙවත් JBIC හි ප්‍රධාන විධායක නිලධාරී ටඩාෂි මේඩා  (Tadashi Maeda) සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් ඊයේ (04) පැවැත්විණි. ජපානයේ යොකෝහමා නුවර පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුව අතරතුර මෙම හමුව සිදු විය. 



මෙහි දී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිතු දම තව දුරටත් ශක්තිමත් කර ගනිමින් එරට රජය ලබා දෙන සහයෝගය පිළිබඳ මුදල් අමාත්‍යවරයා ස්තුතියි පළ කළේ ය.  ශ්‍රී ලංකාව අවතීර්ණ වී සිටින තිරසර සංවර්ධන ගමන අගය කළ ටඩාෂි මහතා කියා සිටියේ හැකි සෑම අවස්ථාවක දී සහය ලබා දීමට සූදානම් බවයි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.