• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මුදල් අමාත්‍යවරයා සහ පිලිපීන මුදල් අමාත්‍යවරයා අතර හමුවක්

Fm news 2017 05 8පිලිපීන මුදල් අමාත්‍ය කාලෝස් ඩොමින්ගස් (Carlos Dominguez)  සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. ජපානයේ යොකෝහමා නුවර පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුව අතරතුර මෙම හමුව සිදු විය. 


මෙහි දී පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිතු දම තව දුරටත් ශක්තිමත් කර ගනිමින් සහයෝගයෙන් කටයුතු කළ යුතු ආකාරය මෙහි දී සාකච්ඡා කළේ ය.

කලාපීය වශයෙන් එක්ව කටයුතු කිරීමේ වැදගත්ම මෙහි දී අවධාරණය කෙරුණු අතර, තිරසාර සංවර්ධන ගමන සඳහා හැකි උපරිමයෙන් සහය ලබා දීමට සූදානම් බව ද පිලිපීන මුදල් අමාත්‍යවරයා පැවැසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.