• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරග හෙට ඇරඹේ

wake liftingක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුව හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කරන 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරග හෙට (07) සහ 08, 09 යන දිනයන් දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

මෙහි පිරිමි බර පන්ති 8ක් හා කාන්තා බර පන්ති 7ක් යටතේ තරග ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තු නේවාසිකාගාර නව ගෘහස්ත ක්‍රීඩාගාරයේදී  පැවැත්විමට නියමිතය. මෙම තරගාවලියට පළාත් 9 නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300ක් ඉදිරිපත් වී සිටිති.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.