• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා පිටත්වේ

Narendra modi2017 5 11හෙට දින ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙලේ ප්‍ර‍ධාන ආරාධිතයා ලෙස සහභාගීවීම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදී මහතා  අද (11) පස්වරුවේදී ඉන්දියාවෙන් පිටත් වූ බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.