• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකා පොලීසියට වසර 150ක් සපිරීම නිමිත්තෙන් මුද්දරයක්

policeශ්‍රී ලංකා පොලීසියට වසර 150ක් සපිරීම නිමිත්තෙන් නව සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් එළි දැක්වීම පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශ කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදුවිණි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කළ මෙම මුද්දරය රුපියල් 15ක වටිනාකමකින් යුක්ත වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.