• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතා දිවයිනට පැමිණේ

narendra modi2017 5 11 3හෙට ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල සඳහා සහභාගී වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර‍ මෝදි මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට සැපැත්විය.



ශ්‍රී ලංකා  වේලාවෙන් ප.ව. 5.45 ට ඉන්දියන් ගුවන්සේවයට අයත් විශේෂ ගුවන්යානයකින් දිවයිනට පැමිණි ඒ මහතා පිළිගනු ලැබූයේ  ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා ප්‍ර‍මුඛ මැති ඇමතිවරුන් රැසකගේ ප්‍ර‍ධානත්වයෙනි.


අග්‍රාමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපොළේ දී විශේෂ ආරාධිතයින්ගේ සමරු සටහන් පොතේ සටහන් තැබූ අතර, මින් අනතුරුව ඒ මහතා කොළඹ ගංගාරාමයේ විශේෂ වැඩසටහනකට ද සහභාගි වීමට නියමිත වේ.
 
 
narendra madi 555
 
Hon narendra333
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.